උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. අනතුරෙන් පොලිස් නිලධාරියකු හා ග්‍රාමාරක්ෂකයන් පස් දෙනෙකුද මියගොස් ඇති බව වාර්තා වෙයි. NDTV ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කරන පරිදි ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් චමෝලි නගරයේ පිහිටි පිපල්කෝටි ගම්මානයේ පාලමක්Continue Reading

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අද දින වන විට පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 09 දෙනෙකු මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුරContinue Reading

යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කිරීමට තම හමුදා කිසිදු අවස්ථාවක පසුබට නොවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව විසින් යුද ආධාරයක් ලෙස පොකුරු බෝම්බ තොගයක් යුක්‍රේනය වෙත ලබාදීමට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව සතුව පොකුරු බෝම්බ ප්‍රමාණවත් තොගContinue Reading

අමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ උපන් තරුණයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය. ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක් තුළ තිබි ඔහුගේ සිරුර හමුවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හසිත් නවරත්න නම් 34 හැවිරිදි එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව පොලීසිය පැවසීය.Continue Reading

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී බස් රථයක් එක්වරම ගිනිගැනීමට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙල්බර්න්හි west gate පාලම මතදී මෙලෙස බස් රථයක් ගිනිගැනීමට ලක්ව ඇති බවය. බස් රථය ගිනිගැනීමත් සමග west gate පාලමේ සියලුම පිටවීමේ මංතීරු වසා දමා ඇති බව ද එම මාධ්‍ය සඳහන් කරයි. ගිනිගැනීම හේතුවෙන් බස් රථයේ සිටිContinue Reading

සුඩානයේ කාර්ටූම් අගනුවර ඩාර්.එස්.සලාම් දිස්ත්‍රික්කයට ඊයේ (08) එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව බීබීසී වාර්තා කරයි. නයිල් නදියේ ප්‍රතිවිරුද්ධ ඉවුරේ මෙම ප්‍රදේශය පිහිටා ඇති බව සඳහන් වෙයි. සුඩාන හමුදා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, මිය ගිය පුද්ගලයන්ට අමතරව තවත් විශාල පිරිසක් තුවාලContinue Reading

හින්දි සිනමාවේ රජු ශාරුක් ඛාන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අමෙරිකාවේ රූගත කිරීමක් අතරතුරදී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බව එම වාර්තා ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කරයි. අනතුරුව අමෙරිකාවේදීContinue Reading

කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකිContinue Reading

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (01) අළුයම මෙලෙස ගිනිගෙන ඇති බවය. අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස්Continue Reading

ප්‍රංශයේ පොලිස් අණ නොතකමින් රිය ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නයෙල් නම් 17 හැවිරිදි තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කර අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ප්‍රංශය පුරා විරෝධතා ඇති වූ අතර ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් 249 ක් තුවාල ලැබූContinue Reading