ගංවතුර හේතුවෙන් මේ වන විට පකිස්තාන භූමියෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම යටවී තිබේ. දශක ගණනාවකට පසු එරටට බලපෑ දරුණුතම ගංවතුර මෙයයි.  අයහපත් කාලගුණය නිසා එරට සෑම පුද්ගලයින් හත් දෙනකුගෙන් එක් අයෙකු බලපෑමට ලක්ව තිබේ.  ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොමැතිවීමෙන්, දැඩි ලෙස පීඩාවිඳින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.Continue Reading

චීන නිලධාරීන්ගේ අදහස් විමසීමකින් පසු චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව සංවර්ධන ව්‍යාපෘති අධිකාරිය විසුරුවා හැරීමට පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් අනුමැතිය දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2019දී පිහිටුවන ලද මේ ව්‍යාපෘති අධිකාරිය විසුරුවා හැරීමට අවධානය යොමු වී ඇත්තේ සංවර්ධන කටයුතු කඩිනම් නොකිරීම හේතුවෙන් බවත්, චීන නිලධාරීන් ඒ සම්බන්ධව සහතිකContinue Reading

ඇමරිකාව අද (29), යළි සඳ ගමනට සැරසෙනවා.ඔවුන් මෙලෙස යළි සඳ ගමනට සැරසෙන්නේ වසර 50 කට පසුවයි.ගගනගාමීන් රහිත රොකට්ටුවක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද අභ්‍යවකාශගත කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.1969 වසරේදී ඇමරිකානු පළමු සඳ මෙහෙයුමට මයිකල් කොලින්ස් සමඟ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩින් එක්වුණා. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩින්Continue Reading

රුසියාව සිය සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව පුද්ගලයන් 137,000 ක් නවකයින් ලෙස බඳවාගනු ඇති.කෙසේ වෙතත් මෙම බඳවාගැනීම් යුක්රේන ආක්‍රමණයට ප්‍රයෝජනවත් නොවනු ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසන්නේ.ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යුක්රේන – රුසියා ගැටුමේදී දිනපතා රුසියානු හමුදා සෙබළුන් විශාල පිරිසක් මියයාම බවයි.මෙම නවContinue Reading

– ගංවතුරට බිලි වූ ජීවිත සංඛ්‍යාව දහස පනී– මිලියන ගණනක් අවතැන් වෙති මෝසම් වර්ෂාවෙන් හට ගත් දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර ඇතුළත පුද්ගලයන් 119 දෙනකු මිය යෑමෙන් පසු ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය ජූනි මාසයේ සිටContinue Reading

ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍යය පවුම් 650,000කට වෙන්දේසි වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆෝඩ් වර්ගයේ මෝටර් රථයක් වන මෙය ඩයනා කුමරිය විසින් පැදවූවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මීට පෙර 2021 වසරේ ජූලි මාසයේදී ද ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍ය පවුම් 52,000කට වෙන්දේසි වී තිබුණා.Continue Reading

පුද්ගලයන් තම දේශපාලන විරුද්ධවාදීන් මැඬලීම සඳහා පොලිසිය සහ උසාවිය භාවිත කළ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති පාකිස්තානය මේ දිනවල උණුසුම් අතට හැරී ඇත්තේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරට රජය සැලසුම් කරමින් සිටින බැවිනි. දේශපාලන රැස්වීමක් අතරතුරදී පොලිසියට සහ විනිසුරුවරියකට ප්‍රසිද්ධියේ තර්ජනය කළ බව කියමින් පාකිස්තාන පොලිසියContinue Reading

බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ යළි ලැව් ගිනි හට ගෙන ඇත.  වසර 15ක කාලයක් තුළ හට ගැනුණු වඩාත් බලපෑම් සහගත ලැව්ගිනි තත්ත්වය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම වැසි වනාන්තරය වන්නේ ඇමර්සන් වනාන්තරයයි. එහෙත් එහි නිරන්තර ලැව් ගිනි හේතුවෙන් වනාන්තරය විනාශ වෙමින් පවතී.  චන්ද්‍රිකා නිරීක්‍ෂණ මගින් ඉකුත් 22වැනිදා ලබාගත් වාර්තාවන්ටContinue Reading

රුසියානු පාබල හමුදාව තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර ඇත. ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ,රට තුළ සේවයේ නිරතව සිටිය යුතු අවම පාබල භටයන් සංඛ්‍යාව 137,000කින් ඉහළ නැංවීමටය.  ඒ අනුව ඉදිරියේ දී රුසියාවේ සක්‍රීය අවමContinue Reading

මෑතකදී මෙරට ඇතිවූ කලහාකාරී තත්ත්වයන් මැද දේපළ හානි කල නිවාස ගිනි තැබූ අය සම්බන්ධයෙන් සමාජජාලාවල පළවූ ඡායාරූප හා වීඩියෝ දර්ශන හඳුනාගැනීමට ශ‍්‍රී ලංකා රජය විසින් ඇමරිකාවේ සහාය පතා ඇත. ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමරිකානු රහස් ඔත්තු සේවයේ සහායේ පතා ඇත්තේ නීතිපතිවරයාගේ ද උපදෙස් මතයි. එම දිනවල කලහකාරීව හැසිරුණු පුද්ගලයාටContinue Reading