නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට
බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරියෙකුට හා යුක්‍රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත 2022 නොබෙල් සාම ත්‍යාගය හිමිවී තිබේ. ඒ අනුව බෙලරුසියාවේ ආලෙස් බියලියැට්ස්කි සහ රුසියාවේ ‘මෙමෝරියල්’ හා යුක්‍රේනයේ ‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්’ යන මානව හිමිකම් සංවිධාන වෙත නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝවේජියානු නොබෙල් කමිටුව අද (07) නිවේදනය කළේය.Continue Reading










