ඇපල් සමාගම නිර්මාණය කර ඇති නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළේය. චීනයේ ස්ථාපනය කර තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටී. ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය සැප්තැම්බර් මාසයේ මුලදී එළිදැක්වීය. එහි නව ආරක්ෂක ක්‍රමවේදContinue Reading

හිජාබයෙන් කෙස් වසා ගැනීම හරිහැටි නොකළැයි කියමින් ඉරානයේ ටෙහෙරාන් නුවර ‘සදාචාරාත්මක පොලිසිය‘ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වදහිංසාවට ලක්කර මරාදැමුණ තරුණිය වෙනුවෙන් ලොව පුරා මේවනවිට විරෝධතා පවතින අතර තුර්කියේ ඉස්තාන්බුල්හි ඉරාන කොන්සල් කාර්යාලයෙන් පිටත විරෝධතාවයක් අතරතුර තමන්ගේ කෙස් රොද කපා දමමින් තුර්කියේ වෙසෙන ඉරාන කාන්තාවක් වන නසිබේ සම්සෙයි විරෝධතාවක් දක්වා තිබුණි.මෙමContinue Reading

පාකිස්තාන මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. තමන් මුදල් අමාත්‍ය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට ඉදිරියේ දී කටයුතු කරන බව මිෆ්තා ඉස්මයිල් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. පාකිස්තාන මුදල් අමාත්‍යවරයා මේ වන විට සංචාරයක් සඳහා ලන්ඩන් නුවර වෙත ගොස් ඇති අතර යළි පාකිස්තානයContinue Reading

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය . දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිලිබඳවත් යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම හා විධි පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී   අවධානයට යොමු විය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ණය ප්රතිව්යුහගත කිරීමේContinue Reading

ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය. එම ප්‍රසිද්ධ කිරීමත් සමඟ රට තුළ ආහාර හිඟයක් නිසා මන්දපෝෂණය ඇතිවී තිබෙන්නේContinue Reading

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් ලෙස සැක කෙරෙන මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියානු හමුදා නිලධාරීන් පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බවට සැක කරන බවය. එක්සත් ජනපද ඩොනල්ඩ් රේගන් නෞකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා දකුණු කොරියානු නැගෙනහිර වෙරළට පැමිණ සිටියදී එමContinue Reading

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතය. ඇය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වනContinue Reading

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රාත‍්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. 67 වැනි වියේ පසු වූ ජපානය හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි මාසයේ දී මිය ගිය අතර ඔහුගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේචීContinue Reading

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඬුවමකට මුහුණ දීමට සිදු වන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසයි.  ඔහු මේ බව කියා සිටියේ, නි‍ව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්ය.  ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි එම සමුළුවේදී ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, රුසියාවට එරෙහිව යුද අපරාධ පිළිබඳව අධිකරණයක් ස්ථාපනයContinue Reading