Apple ලොවම මවිත කරවමින් අලුත් පිටුවක් පෙරළයි
ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි ද්විත්වය එළිදක්වන බව නිවේදනය කර ඇත. මෙම නවතම iPhone මාදිලි හඳුන්වා ඇත්තේ iPhone 14 Plus සහ iPhone 14 ලෙසය. ඒ අනුව අදාළ නවතම iPhone ස්මාර්ට් ජංගම දුරකථන උස ප්‍රමාණ දෙකකින් වෙළෙඳපොළට නිකුත් කිරීම විශේෂත්වයකි. ඉන් iPhoneContinue Reading











