පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ජාත්‍යන්තර ආධාර පතයි
– ගංවතුරට බිලි වූ ජීවිත සංඛ්‍යාව දහස පනී– මිලියන ගණනක් අවතැන් වෙති මෝසම් වර්ෂාවෙන් හට ගත් දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගත වූ පැය විසි හතර ඇතුළත පුද්ගලයන් 119 දෙනකු මිය යෑමෙන් පසු ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය ජූනි මාසයේ සිටContinue Reading











