වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත. පසුගිය සෙනසුරාදා (20), හංගේරියානුවෝ ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට සූදානම් වූහ. ශාන්ත ස්ටෙපන් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙන අතර, එදින රාත්‍රීයේ ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන්, වාර්ෂිකව පැවැත්වෙන මෙම අලංකාරContinue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය. එසේම ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව චන්ග් මහත්මියContinue Reading

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කර තිබේ. මෙම විමර්ශන ආරම්භ වූයේ, සිය සමීපතමයින් අත්අඩංගුවට ගනිමින්, ඔවුන්ට වධහිංසා කරමින් සිටින බවට ඉම්රාන් ඛාන් චෝදනා කිරීමෙන් පසුවය. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව පවසමින් ඔහුගේ අධාරකරුවන් විරෝධතාවල නිරත වන අතර පකිස්ථානය තුළ දැඩි උණුසුම්Continue Reading

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපතම උපදේශකයකු බව කියන එරට ප්‍රකට දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින් ඉලක්ක කරමින් ඊයේ මොස්කව් නුවර පිපිරී ගිය කාර් බෝම්බයෙන් ඔහුගේ දියණිය දාර්යා ඩුගීනා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ මොහොතේ ඇය උත්සවයකට සහභාගි වීමෙන් පසු නැවත නිවෙස බලා මෝටර් රථය ධාවනය කරමින් සිටි බවත්,Continue Reading

පැය තිහක පමණ සටනකින් පසු මොගඩිෂු අගනුවර හයාට් හෝටලයකට කඩා වැදුණු සටන්කාමීන් පරාජය කළ බව සෝමාලියානු හමුදාව ප්‍රකාශ කරනවා.ඊයේ(20) සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හයාට් හෝටලයට ඇතුළු වූ ප්‍රහාරකයි විසින් එහි පාලනය සියතට ගත් අතර, එහි වූ අමුත්තන් ද ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමට කටයුතු කරා.ප්‍රහාරකයින් අතට පත් වූ හෝටලය සහ ප්‍රාණContinue Reading

මැදියම් රාත්‍රිය වන තුරු නටලා ෆින්ලන්තයේ අගමැතිනි සානා මැරීන් සාදයකට සහභාගි වෙමින් නර්තනයේ නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාලයට නිකුත් වීමෙන් පසු එරට විපක්ෂයේ දැඩි දෝෂාරෝපණයට ලක් වී සිටී. මේ වීඩියෝ පටයේ ඇය නර්තනයේ යෙදෙමින් සහ ගී ගයමින් ප්‍රීති වන අයුරු දැක්වෙන අතර, ඒ පිළිබඳ විවේචනය කළ විපක්ෂයේContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ඉන්දියාව ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්.ජයිශංකර් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ තායිලන්තයේ පැවති මාධ්‍ය හමුවකදීය. ‘ද හින්දු’ පුවත් පත වාර්තා කළේ ඉන්දියාවේ උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවට සහාය වී තිබෙන බවත් මේContinue Reading

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පෙරේදා රාත්‍රි සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 30ක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තාන පොලිසිය ප්‍රකාශ කළේ අවම වශයෙන් තවත් පුද්ගලයන් 40 දෙනකු තුවාල ලබන්නට ඇති බවය. පෙරේදා රාත්‍රි කාබුල් නුවර මුස්ලිම් දේවස්ථානයක යාච්ඤාවන් අතරතුර මේ බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර, අවසන් මොහොතContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධිකරණ බැංකොක්  කාර්යාලයේ අධ්‍යක්ෂ ඩෙිවිඩ් මස්නෙක්යන්,එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර්,එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පාති මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.Continue Reading

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට  සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය. ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන මිතුරෙකි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු අවස්ථාවලදී ෂින්ෂො අබේ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික දියුණුව වෙනුවෙන් සහයෝගයContinue Reading