මෝදි ලංකාවට ?
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවෙි සංචාරය කරනු විශ්වාස කරන බව ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නවදිල්ලි නුවර දී ඊයේ (10)පැවසීය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතරContinue Reading











