වැඩි මිලට සහල් විකුණු වෙළෙඳසැල් දෙකකට ලක්ෂ තුනක දඩයක්
උපරිම සිල්ලර මිල ගණන් උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කළ වැල්ලවාය ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට ලක්ෂ තුනක දඩයක් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහිදී දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබියදී, කිලෝ 05ක ඇසුරුමක් කිලෝවක් රුපියල් 350ක් වනContinue Reading










