පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දී තිබේ. එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වනදා පැවැත්වෙන බවද එහි සඳහන් වෙයි. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව පැවසීය. පාර්ලිමේන්තුව ජූලිContinue Reading











