ආහාරපාන මිල දී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස ඉල්ලීමක්
ප්‍රතික්‍රියක ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති වීම හේතුවෙන් රට පුරා පිහිටි ආහාර හා ජල විශ්ලේෂණ රසායනාගාර රැසක කටයුතු අඩාල වී ඇතැයි පැවැසෙනවා. මේ හේතුවෙන් වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති පොල් තෙල්, එළඟිතෙල්, සෝයාමීට්, කෝමරිකා පාන, යෝගට් පාන, මස්, මාළු, බටර්, කිරි, පලතුරු බීම පාන ඇතුළු මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර හා ජලය ආදියෙහිContinue Reading











