මෙරට වැඩිම රෝහල්ගත වීම් හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය ඇමති කියයි
මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි අනතුරු වළක්වාගත හැකි අනතුරු බවත් එමගින් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි ලෙස ප්‍රතිලාභ අත්වන බවය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ “අනතුරකදී සිදුවන ලේ ගැනීම වළක්වමු” යන තේමාව යටතේContinue Reading











