මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක් අයිස් ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 25ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදුContinue Reading

අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් අද (11) දීයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවකි. අදාළ කාන්තාව තවත් පිරිසක් සමඟ මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින් සිට ඇති අතර එහිදී ඇය දිවැලකට හසුව ගසා ගෙන ගොස් ඇති බවContinue Reading

හඹරාදුව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙශීය සංචාරකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා මුදල් අයකළ පුද්ගලයින් තිදෙනෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හබරාදුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් මෙලෙස වාහනවලින් මුදල් අයකර ඇති බව අනාවරණය වී ඇත. උණවටුන සංචාරක පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර මෙමContinue Reading

මෙරට පුමුඛ පෙලේ සමාගම් කිහිපයක සභාපතිවරයෙකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා. ඉෂාර නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව අනාවරණ කර ඇත්තේ ගල්ෆ් නිව්ස් වෙබ් අඩවියයි. ඒ අනුව ඔහු ඩොලර් බිලියන 1යි දශම 6ක වත්කමකට හිමිකම් කියනු ලබනවා. ගෝලීය ක්ෂුද්‍ර මූල්‍යContinue Reading

අද (11) බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියContinue Reading

වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ. සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇත්තේ වීරගුල පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකරයෙකි. ඔහු අත්තනගල්ල බෝ පැත්ත ප්‍රදේශයේContinue Reading

ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් මගින් නිකුත් කරන මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. මෙම ජාවාරම්කරුවන් පිරිස මත්පැන් බෝතල්වල මූඩි සූක්ෂම ලෙස ගලවා ඊට වතුර කලවම් කර නැවත මූඩි සවිකර විකුණා ඇති බවට අනාවරණය වී ඇත.Continue Reading

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් සහ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මගින් දිවයින පුරා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (09) දිනයේදී ද සිදුකර තිබේ. එහිදී සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදී පොලීසිය විසින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.Continue Reading

නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශ පත්ලේ සිරවී තිබියදී නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයා ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ වතුයායේ පදිංචි වයස අවුරුදු 55ක් වන තිදරු පියෙකි. මෙම පුද්ගලයා පසුගිය 06 වැනිදා සිට අතුරුදන්ව සිට ඇති අතර මාවුස්සාකැලේ ජලාශ ඉවුරේ තිබී ඔහුගේ ඇඳුම්, හිස් වැසුම හාContinue Reading

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ. වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය. ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තමContinue Reading