කෝටි 100ක ලිංගික වීඩියෝ කුමන්ත්රණය – මිස් ගොල්ෆ් තායි භික්ෂූන්ට කළ පාරමිතාව?
තායිලන්තයේ බැංකොක්හිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ ලිංගිකව හැසිරී, ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ භාවිතා කරමින් මුදල් කප්පම් ගැනීමේ චෝදනාව මත කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිදුවීම පසුගිය වසරේ (2024) ජුනි මාසයේදී බැංකොක්හි ආරාමයක ප්‍රධාන භික්ෂුවක් හදිසියේ ආරාමයෙන් පිටව ගිය බවට ඇතිවූ සැකය මත පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනයකින් හෙළිදරව්Continue Reading










