දුම්රියක ගැටී තරුණයෙක් මරුට
කිලිනොච්චිය, අරිවියර්නගර් දුම්රිය හරස් මාර්ගයේදී අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක යතුරුපැදිකරුවෙකු ගැටී අනතුරක් සිදුව තිබේ. ඊයේ (25) පෙරවරුමේ සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 28 ක් වූ පොන්නගර් උතුර, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශනContinue Reading











