ලක්ෂ 16ක මුදලක් වංචා කළ අයෙකු අත්අඩංගුවට
විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු විසින් ජපානයේContinue Reading











