පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ, කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ‍, දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා යනුවෙනි. ඒ අනුව පසුගිය වසර දෙකටම වඩා මෙවර ශිෂ්‍යත්ව දරුවන්ගේ යම් ප්‍රගතියක් වාර්තා වන බවත්Continue Reading

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන මහතා පැවසීය.Continue Reading

බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස මෙලෙස උපදෙස් ලබාදී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලීContinue Reading

බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස මෙලෙස උපදෙස් ලබාදී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලීContinue Reading

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබා දියContinue Reading

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.Continue Reading

දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලීසිය පවසයි. සිද්ධියට මුහුණදී ඇත්තේ 08 හැවිරිදි දැරියකි. සැකකරු නොවැම්බර් 15 සිට 21 දක්වා කාලය තුළ නිවාඩු ලබාසිටින අයෙකු බවත් නිවාඩු මත සිටියදී දැරියට ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවත් දැරියගේ මව විසින් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙනContinue Reading

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.  ඒ අනුව, රුපියල් මිලියනයක සීමාව දක්වා මූල්‍ය ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සඳහා යොමු කිරීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වනපරිදි සමථ මූල මණ්ඩල පිහිටුවා ඇති බවත් පවසයි.Continue Reading

වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ලවන බව ඊමContinue Reading

චීවරධාරියෙකු විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා දෙනියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියාය පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි වියේ පසුවූ විවාහක පොලිස් කොස්තාපල්වරයෙකි. සැකකාර චීවරධාරියාගේ සොහොයුරිය සමග තුවාල ලබා ඇති පොලිස්Continue Reading