යුක්තියෙන් තවත් පිරිසක් අත්අඩංගුවට
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (17) සිට අද (18) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 943ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273ක් ඇතුළත් වේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනාContinue Reading










