රු මිලියන 60ක කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
කැනඩාවේ සිට මෙරටට භාණ්ඩ ආනයනය කළ බහාලුමක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් සිය භාරයට ගෙන තිබුණි. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමගContinue Reading











