නවගමුවේ වෙඩිතැබීමක්
නවගමුව ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර තිබේ. පොලීසිය පවසන්නේ නවගමුව තුන්අඳහේන ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.Continue Reading











