උත්සව සමයේ ඉන්ධන පරිභෝජනය පහළට
වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්ධන සඳහා පාරිභෝගික ඉල්ලුම සියයට 50කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය. පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදීContinue Reading











