යාපනයේ දමිළ ජනයා ත්‍රස්ථවාදයට එරෙහිවෙයි
වසර 30 ක කුරිරු යුධමය වාතාවරණයක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මාණය කරන ලද ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානයක් වශයෙන් නම්දැරූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය විසින් ඔවුන්ගේ ත්‍රස්ථවාදී, ජාතිවාදී ක්‍රියාවන්ට අනුබල නොදීම හේතුවෙන් ඝාතනය කල දමිළ ජනතාව වෙනුවෙන් සත්‍යවාදී සේවාවක් ඉටුකල දේශපාලන නායකයන් පිළිබඳව තොරතුරු ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශණයක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ මෙහෙයවීම මත යාපනයContinue Reading











