අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි
අද (01) දිනයෙත් දුම්රිය ගමන්වාර 08ක් මේ වනවිට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය රියදුරන්ගේ හිඟය නිසා මෙම තත්ත්වය මතුවී ඇති බව පැවසෙයි.Continue Reading
අද (01) දිනයෙත් දුම්රිය ගමන්වාර 08ක් මේ වනවිට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය රියදුරන්ගේ හිඟය නිසා මෙම තත්ත්වය මතුවී ඇති බව පැවසෙයි.Continue Reading
වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. එම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය. මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්රදායික මුද්රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක දContinue Reading
ජාත්යන්තර මත්ද්රව්ය ජාවාරමේප්රධානියකු සහ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ගේ ප්රධාන වෙඩිකරු බව කියන පුද්ගලයෙක් සාජා සිට කටුනායක ගුවන් තොටුපළට අද (1) අලුයම් කාලයේ පැමිණි අවස්ථාවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක ගුවන්තොටුපලරහස් පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයිContinue Reading
කොළඹ කොටුව තරු පහේ හෝටලයක් අසල ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ ගින්න නිවීම සඳහා පැමිණ ඇති බව මාධ්ය ප්රකාශකවරයා කීයContinue Reading
විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස තුනක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දැනට පවතින පොදු ප්රතිපත්ති මාර්ගෝපදේශ අනුව විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස හයක් වශයෙන් තීරණය කර ඇති අතර එයින් ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ඉහත තීරණය ගත් බව රජය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ බලශක්ති යැවුම් විගණනContinue Reading
බොර තෙල් නැව් තුනක් මිල දී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්රාත්තුව සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ලබන වසරේ ජනවාරි 15 වන දින සිට 2024 ජූනි 14 වන දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 3ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්රමවේදය යටතේContinue Reading
කඳාන ප්රදේශයේ පදිංචි ධනවත් ව්යාපාරිකයකු ගේ නිවසට වෙඩි ප්රහාරයක් එල්ල කිරීමට පැමිණි වෙඩිකරුට ආධාර අනුබල දෙමින් අවි ආයුධ ප්රවාහනය කළේ යැයි කියන පුද්ගලයකු දොම්පේ ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්රශ්න කර හෙළිකරගත් තොරතුරු මත ටී 56 ගිනි අවිවලටContinue Reading
විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ නියාගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ප්රසාද් රණසිංහ වීරක්කොඩි මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ හිටපු සභාපතිවරයා අද සවස (30) අත්අඩංගුවට ගත් බවය. සැකකාර හිටපු සභාපතිවරයා විසින් කොරියාවේ රැකියා ලබාදෙන පවසා රුපියල් තිස් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් වංචාකරContinue Reading
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි. පාරිභෝගික අධිකාරිය මගින් සුදු හා රතු නාඩු සහල් කිලෝව රුපියල් 220 ක් ද කීරි සම්බා කිලෝව රුපියල් 260 ක් ද සම්බා කිලෝව රුපියල් 230 ක් ද රතු හා සුදු කැකුළුContinue Reading
අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවය. ඒ අනුව අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සහ දහවල් දුම්රිය ගමන්වාර 12ක් පමණ මේ හේතුවෙන්Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved