පවුලේ දේපොළ ආරවුලෙන් පිටස්තර තිදෙනෙක් ගුටිකයි
කළුබෝවිල සරණංකර මාවතේ පිහිටි මුද්‍රණාලයක සේවකයින් තිදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ අමානුෂික මැර ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කර තිබේ. තියුණු ආයුධ සහ මුගුරු අතැතිව පැමිණි මැර පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති අතර එම මුද්‍රණාලයේ හිමිකරු සමඟ පැවති ඉඩම් ආරවුලක් ගැටුමට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. කළුබෝවිල සරණංකර මාවතේ පිහිටි මුද්‍රණාලයක හිමිකරු ඊයේ රාත්‍රිContinue Reading











