මොරටුව පොලිස් වසමේ, මොරටුව පිරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (27) උදෑසන එම මළ සිරුර ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව ද පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා උස අඩි 5ක් පමණ වනContinue Reading

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකිය.Continue Reading

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහා රුපියල් බිලියන 5.6ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඉදිරි මාස 02 සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනයContinue Reading

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව , දීර්ඝ කාළයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් , එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද 27 දින එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .  ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකාContinue Reading

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසයි.  හමාස් සංවිධානයේ “Al-Qassam” බ්‍රිගේඩය ඒ බව වාර්තා කළේය. නමුත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරන බවයි. ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැරContinue Reading

පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ. පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇත. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.Continue Reading

මිලානෝ මහ නගර සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හා මිලානෝ ලොම්බාර්දියා පළාතේ ශ්‍රීලාංකිකයන්  සංවිධානය කරන ලද “festival sri lanka 2023” ශ්‍රීලාංකික සංස්කෘතික උළෙල මෙම මස 28 හා 29 යන දෙදින තුළ Piazza del Cannone, Milano යන ස්ථානයේදී උදේ 10:00 සිට 08:00 රාත්‍රී දක්වා පැවැත්වීමට සියලු කටයුතුContinue Reading

ලංකා IOC සමාගමට මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ලබාදී ඇති බලපත්‍රය තවත් වසර 20ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ 2024 වසරේ ජනවාරි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදිය.Continue Reading

දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ‘ ක්වැන්ගෙටෝ ද ග්‍රේට්’ යුද නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට සේන්දු වුණි. එම අවස්ථාවට කොරියානු ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.  දකුණු කොරියානු යුද නෞකාවක් මීට පෙර දිවයිනට පැමිණ තිබුණේ, 2017 ඔක්තෝබර් මාසයේදීය. ‍දකුණු කොරියානු නාවික හමුදාව ප්‍රකාශ කළේ, ඉන්දු – පැසිෆික් ක්‍රමෝපාය යටතේ දකුණුContinue Reading

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. ඒ, ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂContinue Reading