වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
හදුන්ගමුව සහ මහඔය ප්‍රදේශවල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මහඔය, බොරපොළ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් 82 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි වාර්තා වේ. යකින්නිගල කන්ද ආශ්‍රිත රක්ෂිතයේ ගල්සියඹලා කැඩීමට ගොස් ආපසු එමින් සිටිය දී මෙම අනතුර සිදු ව ඇති බව පොලිසිය වාර්තා කර ඇත. හදුන්ගමුව, හිඹිලියාකඩContinue Reading











