විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි. එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවය. කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමටContinue Reading

මෙටර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවි ඇතිගැටලු වලට සහ වෛද්‍යවරුන් අනිසි ලෙස රට හැරයාමට එරෙහිව අල්ලස දූශණය නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් අද (14) දින මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.Continue Reading

පල්ලම රඹතලාවත්ත, ආඬිගම ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම ඊයේ (13) සිදුකර ඇති බවය.  තුවාල ලැබු කාන්තාව මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය. මෙලෙස තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේContinue Reading

යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවය. Continue Reading

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුර හෙදියන්ගේ නොසැලකිල්ලෙන් බිමට වැටීම නිසා තම බිලිඳා මිය ගිය බවට මව්පිය යුවළක් චෝදනා කරති. ඔවුන් පවසන්නේ පසුගිය 10 වනදා වූ මෙම සිද්ධියෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම බිලිඳා අද (13) උදෑසන මියගිය බවය. අනුරාධපුර රඔෑව කල්ලංචිය ප්‍රදේශයේ 35 හැවිරිදි ගැබිනි කාන්තාවක්Continue Reading

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණයContinue Reading

ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් මොටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඊයේ (12) රාත්‍රී 10ට පමණ එම අනතුර සිදුව තිබුණේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදීය. වැලිමඩ සිට කොටගල දෙසට ධාවනය කරමින් තිබු බවුසර් රථයක්Continue Reading

1990 අගෝස්තු මස 12 වන දින සදාම් හුසේන්, මිච්චිනගර්, මීරාකේනි හා ඕට්ටු පල්ලි යන ගම්මාන වල සිටි මුස්ලිම් වැසියන් 121 දෙනෙකු එල්ටිටිඊ සංවිධානය විසින් මීලේච්ඡ ලෙස ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් මියගිය අයළුන් සිහි කිරීම සඳහා “දිවිපිදුවන්ගේ අනුස්මරණ සංසදය (Organizing by Suhathas Forum)” මගින් එරාවුර් පල්ලි හා ආයතනContinue Reading

එල්ටීටීඊ සංවිධානය මගින් අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල අහිංසක නිරායුධ මුස්ලිම් වැසියන් දෙසිය විසි එක් දෙනෙක්කු කපාකොටා සමූහ ඝාතනයක් සිදුකර 2023 අගෝස්තු එකොළොස් වෙනිදාට වසර 33 ක් පිරීම නිමිත්තෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල නගර කීපයකම වෙළඳසැල් වසා කළුකොඩි ඔසවා නගරවාසින් විරෝධතාවයක් ඊයේ(11) ආරම්භ කර ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, අඩ්ඩාලච්චේන, නින්දවූර්,Continue Reading

මෙරට රාජ්‍ය බැංකුවල සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම තුළ ඉන් අනාවරණය කරගත් දුෂණ වංචා හෙළිදරව්වීම නැවතී ඇති බව ලංකා බැංකු සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පවසයි. ඔහු පැවසුවේ ලංකා බැංකුව තුළ වෝහාරික විගණනයක් සිදුකරන ලෙසට වත්මන් රජයෙන් ඉල්ලීමක් සිදුකළ ද එය මෙතෙක් ඉටුකරContinue Reading