කළුතර වෙරළ තීරයෙන් කාන්තා සිරුරකුත් හමුවෙයි
කාන්තාවකගේ මළසිරුරක් අද (28) පෙරවරුවේ කළුතර උතුර වෙරළ තීරයේ තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ. ඇය, ඊයේ (27) වෙරළට ගොඩගසා තිබූ දැරියගේ මව ද යන්න සොයා විමර්ශන ක්‍රියාත්මකය. ඊයේ පස්වරුවේ කුඩා දැරියකගේ මළසිරුරක් කළුතර උතුර වෙරළ තීරයේ තිබී සොයාගැනුණි. මේ අතර හල්කඳවිල ප්‍රදේශයේ මවක් සහ දියණියක් අතුරුදන්වී ඇති බවට මීටContinue Reading











