තවත් විදෙස් ගමන් වංචාවක්
කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු සහ කාන්තාවන් 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය වෙත පැමිණිලි කිහිපයක් ලැබී තිබුණි. ඒ අනුව, විමර්ශන සිදුකර කොටුව අධිකරයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (26) කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලැබූ ව්‍යාජ ලේඛන මධ්‍යස්ථානයක්Continue Reading











