පොලිසියට ප්රහාරයක් පහක් රෝහලට
මන්නාරම , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් පොලු මුගුරුවලින් පහර දීම නිසා එම පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු රඳවා තබා ගෙන ඔහුට පහරදෙන බවටContinue Reading











