ඖෂධ මිල අඩු කරයි! නව මිල ගණන් මෙන්න!
ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඖෂධ රැසක මිල පහළ දැමීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ලේඛනය පහතින් දැක්වෙයිContinue Reading
ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඖෂධ රැසක මිල පහළ දැමීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ලේඛනය පහතින් දැක්වෙයිContinue Reading
ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේContinue Reading
රුපියල් 10,000කට ලබාදුන් යූරියා පොහොර මිටිය අද (15) සිට රුපියල් 9,000කට ලබාදෙන බව රජය පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ පසුගිය කාලයේ රුපියල ශක්තිමත්වීමත්, වියදම් අඩු කරගැනීම මත ගොවි ජනතාවට එම වාසිය ලබාදීමට හැකිවූ බවයි. මෙම කන්නය සඳහා මඩ පොහොර නොමිලේ ලබාදීම ක්‍රියාත්මක කළ බවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4,500Continue Reading
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වීමට තීරණය කෙරේ. විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරෙන බවය. ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත්Continue Reading
මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 315.00Continue Reading
(සුමිත් පොතුපිටිය ) කළුතර බන්ධනාගාරයේ රැදවියකු වන තම පුතාට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය කීය. බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැකසිතීContinue Reading
කැපුම් තුවාල සහිතව මියගිය ගුරුවරියකගේ සිරුරක් හමුවී තිබේ. මාතර ඌරුබොක්ක, දොඩමුල්ල ප්‍රදේශයේදී මෙම 29 හැවිරිදි ගුරුවරියගේ සිරුර හමුවී ඇති අතර එය ඝාතනයක් බවට පොලීසිය සැකකරයි. පොලීසිය සැක කරන්නේ ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවය.Continue Reading
අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් වෙනස් වී තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් කැපීපෙනෙන අගයයකින් ඉහළ ගොස් තිබේ. මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 318.99ක් වේ. මෙය 2023 මැයිContinue Reading
වැලිවේරිය පොලිස් වසමේ සිවුරළුමුල්ල, නැඳුන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, වැලිවේරිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි අයෙකි. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කරContinue Reading
මෑතකදී මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්පකුමාර නමැති රැඳවියකුගේ බිරිඳ වන එම්.ජී ලසන්ති නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙසContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved