අණ නොතැකු යතුරුපැදිකරුට පොලීසියෙන් වෙඩි
රඹුක්කන පොලිස් බලප්‍රදේශයට අයත් බෝලගම, කොටගම හන්දියේ දී රඹුක්කන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් යොදා තිබූ මාර්ග බාධකය අසල දී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුව ඇති බවය. එලෙස තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න,Continue Reading











