වෙඩිවැදුණු සැකකරුවෙකු සොයා පොලිස් මෙහෙයුමක්
රෝහල්ගතවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් බද්දේගම රෝහලට ගොස් තිබේ. ඒ වෙඩි වැදි පළාගිය වරෙන්තුකරුවෙකු යැයි සැක සිතීම හේතුවෙනි. පසුව ඔහුට තුවාල සිදුවී ඇත්තේ වෙඩිවැදීමකින් නොවන බවට අනාවරණයවීම හේතුවෙන් අදාළ අත්අඩංගුවට ගැනීම සිදු නොකළ බව වාර්තා වෙයි. මත්කුඩු හා රථවාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස්Continue Reading











