පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ පත් කිරීම සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවය. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍යContinue Reading

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමගින්Continue Reading

ජංගම දුරකථනයක් පාසලට රැගෙන පැමිණි ශිෂ්‍යාවකට පසු දින පියා සමඟ පැමිණෙන්න යි විදුහල්පතිවරයකු විසින් අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව වස පානය කර දිවි නසාගෙන ඇත. මිය ගිය ශිෂ්‍යාව ගලෙන්බිඳුණුවැව හුරුලුනිකවැව අනුර විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි දැරියක් බව වාර්තා වෙයි. ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුලුනිකවැව ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාවContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තොරතුරු දැන සිටියදී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කරසිටින දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් මහතාගේ පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්නContinue Reading

විපක්ෂයේ ඉදිද්දි හොරු අල්ලන බව  කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින්  දෙපැත්තට බෙදී බැන ගන්නා  බවත් හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන්  හැමදාම බලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. හැමදාම වෙනස් වන්නේ හොරු ඇල්ලීමේ සටන් පාඨයේ ක්‍රමය පමණක් බවContinue Reading

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද (06) මරණීය දණ්ඩනය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දු ලබා දී ඇත. කොකේන් ග්‍රෑම් 245 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලව තිබේ.Continue Reading

53 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී කොටි හිතවාදීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරන කුමන්ත්‍රණය පරාජය කරමු යනුවෙන් ජාතිය ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා වූ ව්‍යාපාරය විසින් අද (06) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ක්‍රියාවන් හෙළිදරව් කිරීමේ මාධ්‍ය හමුවක් පවත්වන ලදි. එහිදි ඔවුන් සඳහන් කර සිටියේ ජිනීවා සැසිවාරයටContinue Reading

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.Continue Reading

2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.Continue Reading

තායිලන්තය මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනකු සම්බන්ධයෙන්ද එරට රජයේ අවධානය යොමුවී තිබේ. එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට එවීමට නියමිත බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. මෙවන් පසුබිමක් තුළ මුතුරාජා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයාContinue Reading