මුල්ලේරියාව දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරු අධිකරණයට
මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මුල්ලේරියාව පොලීසිය පැවසුවේ 51 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමවලීන් අනතුරුව අද පස්වරුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය. දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ අතුරුගිරිය ප්‍රදේශයේContinue Reading











