දියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට
හලාවත දැඳුරු ඔයේ දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, දැඳුරු ඔයේ පාලම අසල දිය නාමින් සිටියදී ඔහු දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 26 හැවිරිදි පානදුර විජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තා වේ. අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමග අනුරාධපුරයේ විනෝදContinue Reading











