වැලිවේරිය පොලිස් වසමේ සිවුරළුමුල්ල, නැඳුන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, වැලිවේරිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි අයෙකි. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කරContinue Reading

මෑතකදී මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්පකුමාර නමැති රැඳවියකුගේ බිරිඳ වන එම්.ජී ලසන්ති නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙසContinue Reading

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට අයත් බෝලගම, කොටගම හන්දියේ දී රඹුක්කන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් යොදා තිබූ මාර්ග බාධකය අසල දී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුව ඇති බවය. එලෙස තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න,Continue Reading

රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවය.Continue Reading

සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබේ. එමගින් ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත් ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය.   එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමටද අපේක්ෂා කෙරේ. මේ වනවිට ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලොව දැඩි තරගයක් ඇති අතරContinue Reading

පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව එම අධිකාරිය පැවසුවේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 556,395 දෙනෙකු පැමිණ ඇති බවය.  ඉන් වැඩි පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 105,159කි.Continue Reading

චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් එම එන්නත අත්හදා බලා ඇති බවය. වැඩිදුරටත් වාර්තා වාර්තා වන්නේ මදුරුවන් මගින් ව්‍යාප්තවන මෙම වෛරසය සදහා මෙතෙක් කිසිදු එන්නතක් අත්හදා බලා නොතිබු බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 1952 වසරේ දීContinue Reading

නැති වූ  බැංකු කාඩ් පතකට පියා සහ සිය එකම සහෝදරයා සමග රණ්ඩුවී සහෝදරයා ගෙන් මෝල් ගස් පහරක් කෑ 23  හැවිරිදි තරුණයෙක්ගේ සිරුර සැකකටයුතු ලෙස නිවසේ කාමරයක බාල්කයයේ එල්ලෙමින් තිබියදී ඊයේ (12) රාත්‍රී සොයාගත් බව කැස්බෑව පොලීසිය කියයි. එලෙස මියගොස් ඇත්තේ කැස්බෑව හල්පිට කාශ්‍යප මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ලූෂන් බුද්ධික යසරත්න නමැති 23 තරුණයෙකි. වඩු කාර්මිකයෙකු ලෙස හා ත්‍රිරෝදContinue Reading

නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කරගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ එම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලාContinue Reading

නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහිදී 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත යන පනත් 5ක සංශෝධනයක් ඇතුළත්ව මෙමContinue Reading