රජයේ සේවයේ නිරත සියල්ලටන්ටම නොමිලේ ලබාදීමට සැරසෙන වරප්‍රසාදය
රාජ්‍ය සේවකයන්ට විවෘත විශ්වවිද්‍යාලය තුළ නොමිලේ පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා දෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටිනවා. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නාත්තන්ඩිය අධ්‍යයන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රාජ්‍ය සේවකයින්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා රජයෙන් මුදල් වැයකර කර ගැනීමේ පදනමContinue Reading











