ආණ්ඩුවේ ප්රතිපත්ති වලට එරෙහිව වෘත්තීය සමිති කොළඹට
වෘත්තීය සමිති එකමුතුව විසින් අද (11) කොළඹ මහජන පුස්තකාලයේදී වෘත්තීය සමිති නියෝජිත හමුවක් පැවැත්වූ අතර, මේ සඳහා වෘත්තීයවේදීන් ඇතුලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් සහ සාමාජිකයින් රැසක් සහභාගී විය මෙහිදී දේශීය ණය කප්පාදුව හරහා EPF/ETF අරමුදල් හා බැංකු පද්ධතිය අනතුරට ලක් කිරීමටIMF කොන්දේසි අනුවContinue Reading











