රටම කලඹමින් ඩෙංගු මාරයා බිහිසුණු ලෙස හිස ඔසවයි
දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට අතිශය අවදානම් වනු ඇති බවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. මේ හේතුවෙන් නොපමාව අවශ්‍ය පියවර ගත යුතු කාලය දැන් එළඹ ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පවසයි. දත්තවලට අනුව 2022 මැයි මාසය අවසන් වන විට මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206Continue Reading











