ප්රසිද්ධ විහාරයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට
බොරලැස්ගමුව ප්රදේශයේ ප්රසිද්ධ විහාරස්ථානයක දේවාලයක කපුවෙකු හෙරොයින් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රෑම් 150ක් තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්රදේශයේ පොලීසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීContinue Reading











