මාලිගාවත්ත ලක්හිරු සෙවණ  මහල් නිවස සංකීර්ණය තුළ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් දෙදෙනකු හොරොයින් පැකට් 660 ක් සමග විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම මත්කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ 10 ට අධික බවද විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී  මේවා දෙමටගොඩ චමින්දContinue Reading

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (08) පොලීසිය විසින් ඝාතන සිදුකළ ස්ථානය වෙත රැගෙන ගියේය. අදාළ සැකකරුව පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ. 29 හැවිරිදි සැකකරු මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද පොලීසිය පැවසීය. මියගිය කාන්තාවගේ රුපියල් 450,000ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා උකස්Continue Reading

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසිය. රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ, රෝහල් ආරංචි ආරංචිමාර්ග හරහා පැතිර යන තොරතුරක් සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.  රෝහල්Continue Reading

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කිලෝග්රෑම් 07 ක් බරැති රත්තරන් තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු රේගු පරිශ්‍රය පසු කර කටුනායක  ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදිContinue Reading

වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහාContinue Reading

රත්ගම, බූස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් 06 දෙනෙකුගෙන් එක් පිරිමි ළමයෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ. ඊයේ (07) සවස් කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. එසේ දීයේ ගිලී ඇතුරුදන්ව ඇත්තේ, 14 හැවිරිදි පාවර, බූස්ස ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. එම ළමයා සහ තවත් ළමුන් 5දෙනෙකු මුහුදු වෙරළේ සෙල්ලම්Continue Reading

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු මෙන්ම පාතාල නායකයකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති දැනට ප්‍රංශ රටේ රිමාන්ඩ් භාරයේ පසුවන  රත්මලාන කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙසජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයාගැනීමට ප්‍රංශ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මුදල් විශුද්ධිකරණය යටතේContinue Reading

අද (07) දහවල් මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ. හපුතලේ සතිපොළ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක දී එම අනතුර සිදුව තිබුණි. මෝටර් රථය දුම්රියේ ගැටෙනවාත් සමග ඉවතට විසි වී ගොස් ඇති අතර එහිදී සිදුවීමට ගිය විශාල ඛේදවාචකයක් වැළකී ගොස් තිබේ. අනතුර සිදුවනContinue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් 09 හැවිරිදි දැරියක් ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම ධාවනය වූ වෑන් රථයක පිටුපස ගැටීමෙන් අද (07) දහවල් එම අනතුර සිදුව ඇති බවය. මෝටර් රථයේ ගැටුණු වෑන් රථය මාර්ගයේ පෙරළී ගොස්Continue Reading

රුපියල් කෝටි 3ක් වන රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා තම 40 හැවිරිදි බිරිඳව ඝාතනය කළ තරුණයා එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇල්පිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් දුමින්ද ලේල්වල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඊයේ (06) එම නියෝගය ලබාදී ඇත. එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනContinue Reading