පාසල් සිසුවෙක් වෙඩි තබාගනී
අම්පාර මායාදුන්න ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ. එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 15 හැවිරිදි මායාදුන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය පැවසුවේය. මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බවය. නිවසේ තිබූ බලපත්‍රයක් නොමැතිContinue Reading











