රජය හොර පාරෙන් යලිත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමට සැරසෙයි…
රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳහෙළීමට රජය විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවත්, අද (11) දින කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් මහතා පැවසීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,Continue Reading











