දියණියන් දෙදෙනට හා පුත්රයාට CR පොතක් පිරෙන්න උපදෙස් මාලවක් ලියා තබා සිය දිවි නසාගත් ඉංජිනේරු පියා
පුත්තලම වාරි මාර්ග කාර්යාලයේ සේවය කරමින් සිටි ඉංජිනේරු සහකාරවරයකු ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු කොට්ටුකච්චිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස ආසන්නයේ අඹ ගසක ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ ඉංජිනේරු සහකාරවරයකු ලෙස සේ කරමින් සිටි හැවිරිදි තිදරු පියෙක්. අදාළ ඉංජීනේරු සහකාරවරයා වසරකට ආසන්න කාලයකContinue Reading











