තැපැල් ඡන්දය කල් යයි
පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී ඇත.Continue Reading
පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී ඇත.Continue Reading
විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විදුලි පාරිභෝගික සංගමය සහContinue Reading
පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළකළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණයක් පවත්වා පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ බවය. එහිදී වැඩිදුරටත් අදහස්Continue Reading
අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවය. විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරුContinue Reading
ATM යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයෙකු රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කපා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න මුදලක් පසුගියදා කොල්ලකා තිබුණි. ඉකුත් 02 වනදා කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල, ගැට්ටුවාන හන්දියේ සවිකර තිබූ ATM යන්ත්‍රය එලෙස සැකකරු විසින් කොල්ලකා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කුරුණෑගල පොලීසිය එප්පාවල ප්‍රදේශයේ පදිංචි විදූෂContinue Reading
මාතර, වැලිගම පොලීසිය ඉදිරිපිට අද (16) දහවල් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. ඒ වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ අවුරුදු 12ක දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් එයට සම්බන්ධ නොමැති බව පවසමින්ය. පසුගිය දා අතිරේක පන්තියකට සහභාගී වී අදාළ දැරිය නිවස කරා යමින් සිටිය දී තරුණයින් සිව්දෙනෙක් විසින් පැහැරගෙන ගොස්Continue Reading
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහළ හෙළීම අද (16) සිට ක්‍රියාත්මක වේ. අර්තාපල් අල කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 375කි. ලොකු ළූණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල්Continue Reading
විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ. ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ එම මිල 10%කින් වැඩි කෙරෙන බවය. Continue Reading
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත්Continue Reading
රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූ සැකකරුවන් දෙදෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (15) කළුතර පොලිස් වසමේ සුමංගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇත. එහිදී යතුරුපැදියක් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 10ක් වටිනා රන්මාල 5ක්Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved