සරණ ට අධි චෝදනා
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. ඒ අනුව සරණ ගුණවර්ධන මහතා රුපියල් 30,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින්Continue Reading











