සියාම් ගෑස් සමාගමෙන් ඇ.ඩො 96 ක මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කොට ඇ. ඩො 129 බැගින් ගෑස් මෙ.ටො ලක්ෂයක් ඕමාන සමාගමකින් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (05) නිර්දේශ කළේය. මීටContinue Reading

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයන් සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (06දා) එක පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය විසින් සිය ‘අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වන විසි වැදෑරුම් යෝජනාවලිය” ජාතික ජනබලවේගය වෙත පිළිගන්වනු ලැබිණි. මෙහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සහ අරගලය සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවකට ඉදරියේදී සූදානම් බවContinue Reading

මෙවර යළ කන්නයේ සහ එළඹෙන මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මඟින් කටයුතු කරන බවත් හිඟයකින් තොරව පරිභෝජනයට අවශ්‍ය සහල් මහජනතාවට ලබාදීම සඳහා රජය විසින් විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දෙහිවල පිහිටි ජාතික ආහාර ප්‍රවර්ධනContinue Reading

පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම ( 06) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර ගැනීමට සමත් වී  ඇත ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය විසින් නොරොච්චෝලේ පොලීසිය හා එක්ව නොරොච්චෝලේ කරඹ මාර්ග බාධකය අසලදීContinue Reading

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කරයි. පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාලContinue Reading

පාසල් දරුවන් වෙනුවෙන් ජීවන කුසලතා සංවර්ධන පාඨමාලක් පැවැත්විමට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජාතික යොවුන් සේනාංකය පියවර ගෙන තිබේ. ජාතික යොවුන් සේනාංකය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව සිදුවේ. ජාතික පාසල් හා පළාත් පාසල් සියල්ල ඉලක්ක කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සදහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කිරීමටContinue Reading

ඉන්ධන අර්බුදය හමුවේ අද(06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.  දුම්රිය සේවකයින් ට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු වීම හේතුවෙන් අද පෙරවරුවේ කාර්‍යාල දුම් රිය  48න් 22ක් පමණක් ධාවනය වනබව සදහන් කෙරේ. ඊයේ පස්වරුවේ ද දුම්රිය ධාවනාගාර සේවකයින් ඉන්ධන ගැටලුව මුල්කර්ගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතරContinue Reading

තමන් අගමැති ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්නැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05)පැවසීය. ‘අඩුම තරමේ මට තියනවා ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තුනක් වත්. රනිල්, ඔබටContinue Reading

නිරූපිකාවක ලෙස පෙනී සිට ෆේස් බුක් ඔස්සේ පාසල් සිසුවියන් රවටා එම සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රම ශීලීව ගෙන එම ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් ඔවුන්ව බිය ගන්වා කප්පම් ගැනීම්වල නිරතව සිටි බෝයගනේ යුද හමුදා කඳවුරේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් වන හමුදා සෙබළකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (04)Continue Reading