දොඩම්ගොඩ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනි බෝල කරකවමින් සිටි පාසල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි. අනතුරින් ජීවිතක්ෂයට  ඇත්තේ‍, දොඩම්ගොඩ හර්මන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මිරිස්වත්ත ජාතික පාසලේ ඉගෙනුම ලබන ගිහාන් කවිඳු වික්‍රමරත්න 17 සිසුවාය. මියගිය සිසුවා ඇතුළු පිරිසක් කඨින පිංකම පෙරහැරේContinue Reading

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු වාර්තාව තමාට ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව ඉදිරියේ දී එම වාර්තාව ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඔහු තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ,Continue Reading

දීපවාලී දිනය නිමිත්තෙන් හෙට (24) නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ද මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් ප්‍රදේශවල සියලු සුරාසැල් වසාතැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය. එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවContinue Reading

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. හැට නම ලක්‍ෂයක ජන වරමින් බලයට පත්වී විධායක බලයද අතේ තබාගෙන කිසිදු ජනතා හිංසන ක්‍රියාවක් සිදු නොකළ බවද ඔහු පැවසීය. ජනතාවට පහර දී මරා තමනට බලයේContinue Reading

ඉකුත් උත්සව සමයට සමගාමිව මෙවර දිපවාලි උත්සව සමයේ රතිඤ්ඤා සහ ගිණිකෙලි  නිෂ්පාදන මිල ඉහල යාම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව රතිඤ්ඤා වෙලෙදුන් පවසයි. රතිඤ්ඤා අලෙවි කිරිම සදහා රජයේ පුපුරන ද්‍රව්‍ය පාලකවරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන මෙවර දිපවාලි උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙලි නිෂ්පාදන අලෙවි කිරිමට කටයුතු කල බවත්, රතිඤ්ඤාContinue Reading

ජපන් රටේ කෘෂිකර්මාන්තය සදහා භාවිතා කරනු ලබන හරිතාගාර , නවිනතම තාක්ෂණය සහ යන්ත්‍ර සුත්‍ර මෙරටට හදුන්වා දිමේ වැඩපිලිවෙලක් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සමග එක්ව මෙරට ගොවින්ට හදුන්වාදිමට කටයුතු කරන බව ජපානයේ වසර 20 ක් පදිංචිව සිටින දහනායක බණ්ඩාර මහතා පැවසිය. මේ දිනවල දිවයිනට පැමිණContinue Reading

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කෙරේ. ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ  ප්‍රගති සමාලෝචන    සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 21 මාර්ගගත ක්‍රමය ඔස්සේ  පැවැත්වුණුContinue Reading

අපවත් වී වදාළ අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිගේ ආදාහන පූජෝත්සවය ඊයේ (22) පස්වරුවේ සිදුකෙරුණි. ඒ අනුරාධපුර මහා විහාර ආදාහන මළුවේදීය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 19 වනදා අපවත් වූ අතර ඒ වනවිට උන්වහන්සේ 69 වන වියෙහි පසුවිය. 1953 වසරේ උපත ලදContinue Reading

පාරිභෝගික අධිකාරිය අද (22) කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදුකර තිබුණි. එහිදී පාන්වල මිල ප්‍රදර්ශනය නොකිරීම, පාන්වල නියමිත බර නොතිබීම සහ ව්‍යාපාරික ස්ථානයේ තරාදියක් නොතිබීම යන වරදවලට අදාළව බේකරි සහ වෙළෙඳසැල් කිහිපයකට නඩු පවරා තිබේ. පසුගිය සතිය තුළ අවස්ථා දෙකකදී තිරිඟු පිටි මිල රුපියල් 110කින් අඩුකෙරුණ ද බේකරි නිෂ්පාදනවල මිල අඩුContinue Reading

ඊයේ (22) පස්වරුවේ යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් 10 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුර සිදුවී තිබුණේ කුලියාපිටිය කිරිමැටියාව ප්‍රදේශයේදීය. ඇය සමග පාපැදියේ පිටුපස ගිය ගැහැණු දරුවා පවසන්නේ, ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය වෙට්ටු දමමින් ආ නිසා තමා පාපැදියෙන් ඉවතට පැනගත් බවය. එසැනින් යතුරුපැදිය පාපැදිය මතින් ධාවනව වූ බවද ඇය පැවසුවාය.Continue Reading