එතෙර සිටින ගෝඨාට රජයෙන් විදයම් නෑ
විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි. වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේContinue Reading











